විහින්දි ගැන

විහින්දි කියන්නේ 2020 වර්ෂයේදී 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න පුංචි දුවක්. එයාගේ තාත්තා ගුරුවරයෙක්. ඉතිං විහින්දිගේ ජීවිතයේ විවිධ කතා ටිකක් තමයි විහින්දි බ්ලොග් එකෙන් ලියවෙන්නේ. මේ කතා ඇතුලේ ඉන්න ඇත්තම විහින්දි කවුද , එහෙම කෙනෙක් ඉන්නවද කියලා හොයන්න යන්නේ නැතිව ඒ ඇතුලේ කියවෙන දේ ගන්නවා නං තමයි විහින්දිගේ තාත්තා ගොඩක් කැමති.

2 comments:

  1. ඔබේ ලිපි ඉතාම රසවත්, ධනාත්මක සහ අධ්‍යාපනික වටිනාකමකින් යුතුයි. ඔබට ජයෙන් ජය!

    ReplyDelete